වේදිකා,ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 67 වැනි වියේ පසුවිය.
ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.
දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.
2025 නොවැම්බර් මස 04
349
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2153
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1634
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දමිතා සළුවඩන නික්ම යයි
ලතා Friday, 27 November 2015 07:03 PM
නිවන් සුව පතමු! (නි)
සුජාතා Friday, 27 November 2015 07:57 PM
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ශාන්ති Saturday, 28 November 2015 01:54 AM
නිවන් සුව ලැබේවා! (නි)
චම්පික Saturday, 28 November 2015 02:05 AM
නිවන් සුව ලැබේවා! (නි)
සංජීව - හොරණ Saturday, 28 November 2015 02:22 AM
අනේ අපේ කෝපි කඩේ ඇලිස්..! මොනවා වෙලාද දෙයියනේ මේ හදිසියෙම? පසුගිය මැතිවරණයේදී විදුර වික්‍රමනායක මහතාගේ දේශපාලන වේදිකාවටත් ගොඩවුණා. බොහොම නිහතමානී කලාකාරිනියක්. ඔබතුමියට නිවන් සුව ප්‍රාර්ථනා කරමි! (නි)
විජිත Saturday, 28 November 2015 04:24 AM
කණගාටුයි (නි)
චන්ද්‍රා Saturday, 28 November 2015 06:15 AM
නිවන් සුව ලැබේවා! (නි)
ලක්මාලි Saturday, 28 November 2015 06:23 AM
අහිංසක නිහතමානී කලාකාරිනියක්. ඔබ ඔබට නිවන්සුව ලැබේවා! (නි)
ගමගේ Saturday, 28 November 2015 06:52 AM
ඔබට අමා මහා නිවන් සුව.(හේ)
අයි.කේ.එස්.චන්ද්‍රසිරි Friday, 27 November 2015 03:50 PM
දක්ෂම නිළියක්. ඔබට නිවන් සුව ලැබේවා (බ)
මාදි Sunday, 29 November 2015 04:53 AM
ඔබට නිවන් සුව ලැබේවා (ම)